ඖෂධීය ධාන්‍ය කැඳ (Healthy and Delicious Nutrition Drink)

Rs. 190.00
or 3 X Rs.63.33

Product Details -:

🔸 ශුද්ධ බර -180g

🔴අඩංගු ද්‍රව්‍ය -: තණ හාල් ,මුංපියලි ,මෙනේරි ,ඉරිගු හාල් ,හීනැටි හාල් ,කුරුළු තුඩ ,සුවදැල් ,තල ,කුරක්කන්

👌. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි

👌වැඩෙන දරුවන්ට ,කිරිදෙන හා ගර්භනී මුවරුන්ට, දියවැඩියාව ,මන්දපෝෂණය ආදී රෝගවලින් පෙලෙන්නන්ට ඉතා පෝෂ්‍යදායි නීරෝගිමත් ඖෂදයකි.

දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
අමතන්න📞📞0777192230

CompareCompare

Description

🔸 ශුද්ධ බර -180g

🔴අඩංගු ද්‍රව්‍ය -: තණ හාල් ,මුංපියලි ,මෙනේරි ,ඉරිගු හාල් ,හීනැටි හාල් ,කුරුළු තුඩ ,සුවදැල් ,තල ,කුරක්කන්

👌වැඩෙන දරුවන්ට ,කිරිදෙන හා ගර්භනී මුවරුන්ට, දියවැඩියාව ,මන්දපෝෂණය ආදී රෝගවලින් පෙලෙන්නන්ට ඉතා පෝෂ්‍යදායි නීරෝගිමත් ඖෂදයකි.

❤මෙය පානය කිරීමෙන් -:
1. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි
2.ශරීරයේ විස නසයි
3. මලබද්දය වලකයි.
4.අස්ථි ශක්තිමත් කරයි.
5.පිළිකා ඇතිවීම වලක්වයි.
6.කිරිදෙන මුවරුන්ට කිරි ජනනය කරයි
7.කොලොස්ටරෝල් ,දියවැඩියා , අක්මා රෝගීන්ට ගුණදායකයි
8.මුත්‍ර රෝග වලක්වා සම වර්ණවත් කරයි
9.වා පිත් සෙම් රෝග වලකයි
10. ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි
වැනි බොහෝ දේ ශරීරයට ලබාගත හැකිවේ .

Reviews

There are no reviews yet.


Be the first to review “ඖෂධීය ධාන්‍ය කැඳ (Healthy and Delicious Nutrition Drink)”