24k Goldzan AMPOULE Serum 100ml
24k Goldzan AMPOULE Serum 100ml Rs. 3,600.00
or 3 X Rs.1,200.00
Back to products
Budi Cable
Budi Cable Rs. 1,500.00
or 3 X Rs.500.00

FROZEN Collagen 2 in 1 Whitening Capsule with GLUTATHIONE – 60 capsules

  • මුලු ශරීරයම එකම වර්ණයක් කරගන්න කැමති ඔයාලට… දුර්වර්ණය ද නැති කර මුහුණේ ඇති කුරුලෑ නැති කරමින් ස්වභාවික දිදුලන සමක් ලබා ගත හැක..ඔයාලට බයක් සැකයක් නැතුව භාවිතා කරන්න පුලුවන්…ඒ වගේම තමයි,,මේ Product එක ජපානයේ නිශ්පාදිත එකක්..
  • Nourishes skin to be radiant
  • Reduces acne
  • Reduces freckles, and dark spots
  • Nurtures pink lips and nipples, nails, and hair to be healthy
  • Promotes skin to be moisturized and smooth
  • Premium collagen peptide 9,000 mg.
  • L-Glutathione 3,000 mg.

 

Price: Rs.3900/=

 we do island-wide delivery!!!!!

 Contact 0777 19 22 30

Apple Shopping Event

Hurry and get discounts on all Apple devices up to 20%

Sale_coupon_15

Original price was: Rs. 6,500.00.Current price is: Rs. 4,400.00.
or 3 X Rs.1,466.67

or 3 X Rs. 1,466.67 with Koko Koko
18 People watching this product now!
  • Pick up from the Woodmart Store

To pick up today

Free

  • Courier delivery

Our courier will deliver to the specified address

2-3 Days

Free

  • DHL Courier delivery

DHL courier will deliver to the specified address

2-3 Days

Free

  • Warranty 1 year
  • Free 30-Day returns

Payment Methods:

Description

ශ්‍රී ලංකාවට ආනයනය කර බෙදාහරිනු අතර අඩුම මුදලකට HandyBuy.lk  වෙතින් මිලදී ගත හෑකිය….

 

මේ Frozen Whitening Capsule ඇත්තටම හොද ප්‍රතිඵල තියන නිශ්පාදනයක්..මුලු ශරීරයම එකම වර්ණයක් කරගන්න කැමති ඔයාලට… දුර්වර්ණය ද නැති කර මුහුණේ ඇති කුරුලෑ නැති කරමින් ස්වභාවික දිදුලන සමක් ලබා ගත හැක..ඔයාලට බයක් සැකයක් නැතුව භාවිතා කරන්න පුලුවන්…ඒ වගේම තමයි,,මේ Product එක ජපානයේ නිශ්පාදිත එකක්…නමුත් ජපානයේ ඉදලා තායිලන්තයට එවලා එහේ CEO කෙනෙක් හරහා තමයි මේ නිශ්පාදනය බෙදා හරින්නේ…ගොඩක් සේලර්ස්ලා කියනවා ජපන් තමයි ඔරිජිනල් තායිලන්තයේ ඒවා ව්‍යාජ කියලා.ඇත්තටම එහෙම නැහැ……තවත් දෙයක් තමයි මේ නිශ්පාදනය වැඩි මිලකට අලෙවි කරන අයත් ඉන්නවා…එයාල කියන්නේ මිල අඩු නිශ්පාදනය ව්‍යාජ කියලා..නමුත් ඇත්තටම මේ නිශ්පාදනය සාධාරණ මිලකට අලෙවි කරන්න පුලුවන් මොකද අපේ පාරිභෝගිකයන් දන්නවා අපි තායිලන්තයේ ආයතන වලින් අපේ නිශ්පාදන අරන් එන බව ඉතින් මේ නිශ්පාදන වල මිල ගණන් අපි දන්න නිසා ඔයාලව දැනුවත් කරන්නේ…මිල අඩු මේ නිශ්පාදන ව්‍යාජ ඒවා නෙමෙයි…
සාධාරණ මිලකට හොදම දේ විශ්වායෙන් භාවිතා කරන්න
How to use: භා.ආ :- Take two capsule before bed. (can take orally with cool fresh milk. )  රාත්‍රී නින්දට පෙර කැප්සුල් 2ක් භාවිතා කරන්න…( cool fresh milk වීදුරුවක් සමග ද පානය කල හැක)

 කැප්සුල 60–

Specification

Overview

Processor

Display

RAM

Storage

Video Card

Connectivity

Features

Battery

General

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “FROZEN Collagen 2 in 1 Whitening Capsule with GLUTATHIONE – 60 capsules”

Your email address will not be published. Required fields are marked *

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5