ORIGINAL TCM SCAR AND ACNE MARK REMOVAL GEL
ORIGINAL TCM SCAR AND ACNE MARK REMOVAL GEL Original price was: Rs. 4,000.00.Current price is: Rs. 2,200.00.
or 3 X Rs.733.33
Back to products
Finishing Touch Facial FLAWLBSS Hair Remover
Finishing Touch Facial FLAWLBSS Hair Remover Original price was: Rs. 3,900.00.Current price is: Rs. 2,700.00.
or 3 X Rs.900.00

SCRU CREAM

දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම .
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ.
ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්රශ්නයක් .
මේ සදහා බොහෝ හේතූ බලපානවා .
➡️අදික හිරු එලියට නිරාවරණය වීම
➡️ප්රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
➡️අදික ලෙස කැෆේන් භාවිතය
/ දුම් බීම, මත් ද්රව්ය භාවිතා
➡️බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්රීම් වර්ග භාවිතය මගින්
➡️දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම
scru lip cream ලැබෙන ප්රතිඵල
වියළි සහ පැලීම්, දිගු රේඛා සහිත සම සුවපත් කරයි. දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.
➡️⚕️මෙය ආලේප කරන්නේ කෙසේද
☑️පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්රමාණවත් ක්රීම් ප්රමාණයක් රැගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න. පසුව පිරිසිදුව උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.
දිවයින පුරා බෙදාහැරීම්
විමසන්න 0777192230 / 0777166925
Island wide delivery
contact 0777192230/0777166925

Apple Shopping Event

Hurry and get discounts on all Apple devices up to 20%

Sale_coupon_15

Original price was: Rs. 3,500.00.Current price is: Rs. 1,400.00.
or 3 X Rs.466.67

17 People watching this product now!
  • Pick up from the Woodmart Store

To pick up today

Free

  • Courier delivery

Our courier will deliver to the specified address

2-3 Days

Free

  • DHL Courier delivery

DHL courier will deliver to the specified address

2-3 Days

Free

  • Warranty 1 year
  • Free 30-Day returns

Payment Methods:

Description

Product details of Scru Cream / scru lip balm/ scru sexy lip for Remove Dead Skin and Lip Care Exfoliating scru Lip Scrub

  • Maintains lip softness.
  • For beautyful sexy lips
  • Brighten the lips.
  • More comfortable gel form
  • reduce lip wrinkles, dilute lip color and exfoliate.
  • Very practical use
  • To improve the condition of dry lips.
  • Net content: 12g
  • Weight: 40g

Specifications of Scru Cream / scru lip balm/ scru sexy lip for Remove Dead Skin and Lip Care Exfoliating scru Lip Scrub

  • Brand
    scru
  • SKU
    111214233_LK-1021050092
  • Age Group
    Not Specified

What’s in the box

1 x Scru lip balm

Specification

Overview

Processor

Display

RAM

Storage

Video Card

Connectivity

Features

Battery

General

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “SCRU CREAM”

Your email address will not be published. Required fields are marked *

1 of 5 stars 2 of 5 stars 3 of 5 stars 4 of 5 stars 5 of 5 stars

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5