Smoked Pork with Honey #Smoked Pork with Honey
Rs. 3,000.00
or 3 X Rs.1,000.00
# Here is a super dish😋😋🥓
Smoked Pork with Honey #Smoked Pork with Honey
For the first time in Sri Lanka
If you eat it once, you will feel like eating it again
Island wide delivery
contact 0777192230
0777166925
- Description
- Reviews (0)
Description
#මෙන්න සුපිරි කෑමක්😋😋🥓
මී පැණි සමඟ දුමේ වේලන ලද ඌරු මස් #Smoked Pork with Honey 😍
ලංකාවේ පළමු වතාවට 😊
ඵක පාරක් කෑවොත් ආයි කන්න හිතෙනවා 😋😋😋
#බයිට් එකටත් මරු🥃🍺🍻😃
මේවා හදලා තියෙන්නේ අපේම රෙසිපි එකකට 👍👨🍳
අළුත්ම ඌරු මස් සමඟ හොඳම මී පැණි😋
කිසිම රසායනික දෑ අඩංගු නොමැත 💯
දිවට හැපෙනකොට මාරම රසයි😍😋😋
😍😋👨🍳🥓🧇🍻
අපේ තව රෙසිපි එකක් තියෙනවා 👨🍳😋👍
ඒ තමයි මී පැණි සමඟ සැරම සැර දුමේ වේලපු ඌරු මස් #Smoked Spicy Pork with Honey🍴
#බයිට් එකට නම පංකාදුයි😀😋🍺🥂🍻🍴
කිසිම රසායනික දෑ අඩංගු නොමැත 💯
එක පාරක් රස බැලුවොත් ආයි රස බලන්න හිතෙනවා 😋😍
සුපිරි කෑමක්😋😋🥓
තව දෙයක් දුමේ වේලපු ඌරු මස් 1Kg එකක් හදන්න වියළි (අමු )ඌරු මස් 2Kg පමණ ඕන වෙනවා
ඔයාලට අපෙන්😍
මී පැණි සමඟ දුමේ වේලන ලද ඌරු මස්
Smoked Pork with Honey
1Kg – 3000/=
මී පැණි සමඟ සැරම සැර දුමේ වේලපු ඌරු මස්
Smoked Spicy Pork with Honey
1Kg – 3000/=
lslandwide Delivery 🍴 📦
Reviews
There are no reviews yet.