Smoked Pork with Honey #Smoked Pork with Honey

Rs. 3,000.00
or 3 X Rs.1,000.00

# Here is a super dish😋😋🥓
Smoked Pork with Honey #Smoked Pork with Honey
For the first time in Sri Lanka
If you eat it once, you will feel like eating it again

Island wide delivery
contact 0777192230
0777166925

CompareCompare

Description

#මෙන්න සුපිරි කෑමක්😋😋🥓
මී පැණි සමඟ දුමේ වේලන ලද ඌරු මස් #Smoked Pork with Honey 😍
ලංකාවේ පළමු වතාවට 😊
ඵක පාරක් කෑවොත් ආයි කන්න හිතෙනවා 😋😋😋
#බයිට් එකටත් මරු🥃🍺🍻😃
මේවා හදලා තියෙන්නේ අපේම රෙසිපි එකක⁣ට 👍👨‍🍳
අළුත්ම ඌරු මස් සමඟ හොඳම මී පැණි😋
කිසිම රසායනික දෑ අඩංගු නොමැත 💯
දිවට හැපෙනකොට මාරම රසයි😍😋😋
😍😋👨‍🍳🥓🧇🍻
අපේ තව රෙසිපි එකක් තියෙනවා 👨‍🍳😋👍
ඒ තමයි මී පැණි සමඟ සැරම සැර දුමේ වේලපු ඌරු මස් #Smoked Spicy Pork with Honey🍴
#බයිට් එකට නම පංකාදුයි😀😋🍺🥂🍻🍴
කිසිම රසායනික දෑ අඩංගු නොමැත 💯
එක පාරක් රස බැලුවොත් ආයි රස බලන්න හිතෙනවා 😋😍
සුපිරි කෑමක්😋😋🥓
තව දෙයක් දුමේ වේලපු ඌරු මස් 1Kg එකක් හදන්න වියළි (අමු )ඌරු මස් 2Kg පමණ ඕන වෙනවා
ඔයාලට අපෙන්😍
මී පැණි සමඟ දුමේ වේලන ලද ඌරු මස්
Smoked Pork with Honey
1Kg – 3000/=
මී පැණි සමඟ සැරම සැර දුමේ වේලපු ඌරු මස්
Smoked Spicy Pork with Honey
1Kg – 3000/=
lslandwide Delivery 🍴 📦

Reviews

There are no reviews yet.


Be the first to review “Smoked Pork with Honey #Smoked Pork with Honey”